WhatsApp Image 2023-01-10 at 05.50.13

Recruiting new students for A/L-2023

2023 වර්ෂය සදහා වු අ.පො.ස උසස් පෙළ නවක සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රධාන උත්සවය මෙදින(05) දින විද්‍යාලීය ප්‍රජාව ශාලාවේ පැවැත් වූ අතර ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බිබිල කලාපීය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමා පැමිණ සිටියේ ය.පසුව උත්සවයේ කටයුතු අවසන් කර අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගෙ කතාවෙන් හා ස්තුති කතාවෙන් අනතුරුව උත්සවය අවසන් විය.

Tags: No tags

Comments are closed.