Motto

“විද්‍යා දදාති විනයං”
“vidya dadati vinayan”

විද්‍යා දදාති විනයං විනයාද්‍යාති පාත්‍රතාම්පා ත්‍රත්වා ධනමාප්නොති ධනද්ධර්මං තතඃ සුඛම්….
– හිතෝපදේෂය
විද්‍යාව(ඉගෙනීම) හික්මීම දෙයි. හික්මීම තුළින් ගුණවත්කම කරා යයි. ගුණවත්කම හෙතුකොට ධනවත් බවට පැමිණෙයි. ධනය හේතුකොට ධාර්මිකත්වයට ද එතුළින් දෙලොව සැපතට ද පැමිණයි.
– හිතෝපදේෂය