Anthem

නිදහස් නිවහල් හෙළ ධරණී තලයේ

රන් කරලින් බර ර‌න් කෙත් පරිසරයේ

ශිල්ප නිකේතන විදුසුරු නැණ විනයේ

ජයතු සදා… /// ජයතු සදා මං විදුහල අල්පිටියේ…

 

යහ මං පෙත් පාදයි

මොළකැටි දරුමන නැණ පුරවයි

නිවහල් දිවි හුරුවයි

අල්පිටි ජනතා මිණිපහනයි…

 

නිදහස් නිවහල් … //

ජයතු සදා… // ජයතු සදා මහ විදුහල අල්පිටියේ…